භාෂාව නිසා රට තුළ කිසිදු ගැටලූවක් ඇති නොකළ යුතුයි - ජනපති කියයි

Sunday, 23 October 2016 - 17:36

%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
භාෂාව පදනම් කර ගනිමින් රට තුළ කිසිදු ගැටලූවක් ඇති නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අද පැවති සමස්ත ලංකා දෙමළ භාෂා දින තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඔහු කියා සිටියේ භාෂාව මනුෂ්‍යත්වයේ හඩ විය යුතු බවයි.

මේ අතර, තුන්දින නිල චාරිකාවක් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශංකර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති නිල නිවසේදී අද උදෑසන හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories