ඉරාකයේ බෂීකා අල්ලාගැනීමට මෙහෙයුමක්

Monday, 24 October 2016 - 8:15

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%82%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
උතුරු ඉරාකයේ බෂීකා නගරය IS ත්‍රස්තයින්ගෙන් මුදාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මොසූල් නගරයේ ප්‍රධාන ස්ථානයක් ලෙස බෂීකා හැඳින්වෙන අතර මෙහෙයුම සඳහා ඉරාක හමුදා සමඟ තුර්කියද එක්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් මොසුල් නගරය IS ග්‍රහණයෙන් මුදාගැනීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ මෙහෙයුම් සිදුකරන හමුදා කණ්ඩායම් සඳහා තවත් කිලෝමීටර 5.5 ක දුරක් ගමන් කළ යුතුයි.

ඇමරිකාව සඳහන් කළේ මොසූල් අල්ලාගැනීමේ මෙහෙයුම සාර්ථකව සිදුවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories