සාගර නෞකාව මාලදිවයිනට

Monday, 24 October 2016 - 8:45

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල මුර සංචාරයේ යෙදෙන සාගර නෞකාව ත්‍රෛයිපාර්ශවික වෙරළාරක්ෂක පුහුණු අභ්‍යාසයක් සඳහා මාලදිවයින බලා ඊයේ පිටත්ව ගියා.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව එක්ව දින හතරක් පුරා මෙම පුහුණු අභ්‍යාසය පවත්වන්නේ 13 වන වතාවටයි.  

නාවික නිරීක්ෂණ, මුදවාගැනීම්, මනුෂ්‍ය ආධාර සහ මුහුදු කොල්ලකෑම් වැළැක්වීම ආදී කරුණු පිළිබඳ මෙම පුහුණුවේදී වැඩි අවධානයක් යොමු කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories