මෙරට ධීවරයින් තුන්දෙනෙකු ඉන්දීය නාවික හමුදා භාරයට

Monday, 24 October 2016 - 9:54

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙරට ධීවරයින් තුන්දෙනෙකු ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමිල්නාඩුවේ රාමනාදපුරම් ප්‍රදේශයේදී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචි ධීවරයන් තුන්දෙනෙකු බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛෙනවා.

ඔවුන් චෙන්නායි පුලල් බන්ධනාගාරයේ මේ වනවිට රඳවා සිටින බවයි ඉන්දීය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories