නායකයින් කඩ කළ පොරොන්දු ගැන ජනපති සිහිපත් කරයි

Monday, 24 October 2016 - 13:21

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇතැම් නායකයින් දිඹුලාගල ආරණ්‍ය සේනාසන පුදබිම සංවර්ධනය කරන බවට පොරොන්දු ලබාදුන් නමුත් ඒවා ඉටු නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

එහෙත් තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු පුදබිමේ සංවර්ධන කටයුතු සඳහා මේ වනවිට රුපියල් ලක්ෂ 800 ක මුදලක් වෙන් කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දිඹුලාගල -19 කණුව ප්‍රදේශයේ ඉදිකර ඇති සිරි සීලාලංකාර නාහිමිගම උදා ගම්මානය අද ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින්.

දිඹුලාගල ආරණ්‍ය සේනාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පුජ්‍ය කිතලව සිරි සීලාලංකාර නාහිමියන් උපහාරයක් ලෙස මෙම උදා ගම්මානය ඉදිකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories