ඇමති සජිත්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Monday, 24 October 2016 - 13:45

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එරෙහිව අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් භාරදුන්නා.

ඒ, සමාජජාලා වෙබ් අඩවිවල මේ දිනවල සැරිසරන අමාත්‍යවරයාගේ වීඩියෝව සම්බන්ධයෙන්.

සමාජවාදී තරුණ සංගමය මෙහිදී චෝදනා කළේ අමාත්‍යවරයා සිය දේශපාලන වාසි සඳහා අල්ලස් වශයෙන් හිතවතුන්ට රැකියා ලබාදී ඇති බවට මෙම වීඩියෝව මගින් පැහැදිළිවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories