පළාත් සභාවලට වෙන් කරන මුදල් වියදම් කිරීමේදී සංවර්ධනයට ප්රමුඛත්වයක් හිමිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ලබන වසරේ සිට පළාත් සභා සදහා මුදල් වෙන් කිරීමේදී, එලෙස සංවර්ධන ප්‍රමුඛතා හදුනාගත් ලේඛනයක් මත එම මුදල් වැය කළ යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සදහන් කළේ පොළොන්නරුව - හිගුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය සහ විද්‍යාපීඨය සිසු අයිතියට පවරා දීමේ උත්සවයට අද (24) පෙරවරුවේ එක්වෙමින්.
මේ අතර, පවුල් 25 ක් වෙනුවෙන් ඉදිකෙරුණු පොළොන්නරුව දිඹුලාගල 19 ඇළ, සිරි සීලාලංකාර නාහිිමිගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උදෑසන සහභාගි වුණා.

Follow US
Most Viewed Stories