නොවැම්බර් 10 වනදා ඉදිරිපත් කරන අයවැය පිළිබදව විසර්ජන පනත් කෙටුම්පතින් අනාවැකි පළ කළ නොහැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
මුදල් අමාත්‍යාංශයේදී අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ මෙවර අයවැය විපක්ෂය මවිත කරවන අයවැයක් වනු ඇති බවයි.

Follow US
Most Viewed Stories