ශ්‍රී ලංකාවට ජගත් සංවිධානයේ සහය අඛණ්ඩව

Tuesday, 25 October 2016 - 9:06

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා ඉලක්ක මෙන්ම ගෝලීය ඉලක්ක සපුරා ගැනීම උදෙසා ශ්‍රී ලාංකික ජනතාව සමග සමීපව කටයුතු කිරීමට තවදුරටත් බැදී සිටින බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත ඌනා මැකෝලි පවසනවා.

එක්සත් ජාතීන්ගේ 71 වන සංවත්සරය සැමරීම සදහා ඊයේ කොළඹ පිහිටි එම කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories