අකුණු සැර වැදී අම්පාර - දමන ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Tuesday, 25 October 2016 - 9:08

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+-+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අම්පාර - දමන - 10 කොළණිය - වානගම ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිඛෙනවා.

ඊයේ පස්වරුවේ කුඹුරක වැඩ කරමින් සිටි අවස්ථාවේදී මොහු අකුණු සැරයකට ගොදුරු වී ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ එරගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories