සියල්ල රටට හෙළි කරනවා - හදුන්නෙත්ති

Wednesday, 26 October 2016 - 6:46

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92
මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී සිදුවූ සියල්ල රටට හෙළි කරන බව කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන සංවාද හේතුවෙන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ, හෙක්ටර් අප්පුහාමි සහ බිමල් රත්නායක මෙන්ම කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිද සංවාදයට එක්වෙමින් අදහස් දැක්වූවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories