දඹුල්ල - අකුරම්බඩ - වීරකැටිය විදුහලේ සිසුන් සහ දෙමව්පියන් විරෝධතාවක

Wednesday, 26 October 2016 - 12:58

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%A9+-+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
දඹුල්ල - අකුරම්බඩ වීරකැටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කරමින් එම විදුහලේ සිසුන් සහ දෙමාපියන් පාසල ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා.

විදුහලේ ආදි ශිෂ්‍ය සංගමේ නියෝජිතයින් කිහිපදෙනෙකුගේ උවමනාව මත මෙය සිදු වි ඇති බවටයි විරෝධතාවයට එක් වු දෙමාපියන් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories