පළාත් හතරකට මීදුම් තත්ත්වයක්

Thursday, 27 October 2016 - 8:01

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට උදෑසන කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු  කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර සඳහන් කළේ අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories