තහනම් දැල් ආම්පන්න භාවිතයට එරෙහිව තවදුරටත් දැඩි නීති

Friday, 28 October 2016 - 7:31

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92
තහනම් දැල් ආම්පන්න භාවිතයට එරෙහිව තවදුරටත් දැඩි නීතිරීති ක්‍රියාත්මක කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ධීවර පනත යටතේ නියමයන් 11 ක් ඊයේ (27) පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේදීයි.

මෙම විවාදයේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා සහ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර අදහස් පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories