ලොව විශාලතම සමුද්‍ර රක්ෂිතය ප්‍රකාශයට පත් කෙරේ

Friday, 28 October 2016 - 7:53

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දකුණු ධ‍්‍රැවයේ පිහිටි ඇන්ටාක්ටිකාවේ ලොව විශාලතම සමුද්‍ර ජීවි රක්ෂිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ සදහා ඇන්ටාක්ටිකාවේ ගවේෂණ කටයුතුවලට සම්බන්ධ සහ එහි අයිතිය කියන ලොව රටවල් 24 ක් සහ යුරෝපා සංගමය එකගත්වය පළ කළා.

වර්ග සැතපුම් හය ලක්ෂයක් පමණ වන මෙම සමුද්‍ර රක්ෂිතය දක්ෂිණ සාගරයේ ජීව විශේෂ ඉදිරි වසර 35 සදහා සුරක්ෂිත කරනු ඇති.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories