පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවේ

Friday, 28 October 2016 - 13:44

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A
දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ, කටුනායක සහ මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කටුනායක හා මීගමුව දුම්රිය ස්ථානය අතර මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සකස් කිරීම හේතුවෙන් මෙලෙස අද රාත්‍රී 9.45 සිට ලබන 31 වනදා අලූයම 5 දක්වා කාලය තුළ එම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවනු ඇති.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ ඒ අනුව කොළඹ - කොටුව සිට සීදුව දක්වාත්, හලාවත සිට මීගමුව දක්වාත් දුම්රිය ධාවනය කෙරෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories