භාරකරුවන් නොමැතිව මහ මඟ දමා යන වැඩිහිටියන්ට අයත් දේපළ දරුවන්ට ගත නොහැකි වන සේ රාජ සන්තක කළ හැකි ලෙස නීති සකසන බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
බත්තරමුල්ල - අපේගම පරිශ්‍රයේ අද පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
බත්තරමුල්ල - අපේගම පරිශ්‍රයේ අද පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Follow US
Most Viewed Stories