සම්බන්ධන් වැඩි බලතල ඉල්ලයි

Sunday, 30 October 2016 - 18:41

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
උතුර - නැගෙනහිර ගැටළුවලට දේශපාලන විසඳුමක් ලබා ගැනීමේ කාර්යයේදී දෙමළ හා මුස්ලිම් ජනතාව එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.

උතුරේ මුස්ලිම් ජනතාව එම ප්‍රදේශවලින් පලවා හැර වසර 26ක් ගතවීම නිමිත්තෙන් උතුරු මුස්ලිම් සිවිල් සමාජය කොළඹ දී අද පැවැත්වූ සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories