ඒකාබද්ධ විපක්ෂය අද කතානායක හමුවේ

Monday, 31 October 2016 - 7:27

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීම සඳහා අද (31)  කථානායකවරයා හමුවන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.

එම විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ පෙරවරුවේ මෙම හමුව සිදුවන බවයි.

එළඹෙන නොවැම්බර් 10 වනදා සිදුකිරීමට නියමිත අයවැය කතාවට පෙර මෙම විවාදය ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories