මහබැංකු ගනුදෙනුවේ අලාභය සොයන්න නීති නැතිනම් නීති ගෙන එනවා- නි. ඇමති ඉරාන්

Monday, 31 October 2016 - 13:36

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජනය කිරීම සඳහා සමාගම් අටක් කැමැත්ත පළ කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (31)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර මහබැංකු බැදුම්කර ගණුදෙනුව හරහා රජයට සිදුවූ අලාභය නැවත අය කර ගැනීමට නීති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති ගෙන එන බව ඒ මහතා ප්‍රකාශකලා.

මහබැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු බවට විපක්ෂය නගන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් එහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories