පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි මූල්‍ය විශුද්ධිකරණ චෝදනාව පිළිබද විමර්ශන අවසන්

Monday, 31 October 2016 - 13:56

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදුකරන පරීක්ෂණය මේ වනවිට අවසන් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නා.

ඒ මෙරට රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සදහා යැයි පවසමින් ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව එහි උදෘත නීතිපතිවරයා වෙත යවා ඇති අතර, තවමත් ඒ පිළිබද නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories