සරත් කුමාර ගුණරත්න යළි රිමාන්ඩ්

Tuesday, 01 November 2016 - 16:05

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ලබන අටවනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්මන්ත එපිටවල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2002 වසරේදී මීගමුව - පිල්ලන්දුව ප්‍රදේශයේදී  සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබූ අතර, ඒ අනුව පසුගිය 24 වනදා මීගමුව පොලීසියට භාරවීමෙන් පසුවයි අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories