වංචනිකයන් රකින්නේ නැහැ - එජාපය කියයි

Tuesday, 01 November 2016 - 18:09

%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වංචා දුෂණවලට සම්බන්ධ කිසිවෙකුත් ආරක්ෂා නොකරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එහි මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව වු කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙතට යොමු කර ඇති බව ද අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළා.

මහලේකම්වරයා සඳහන් කලේ, පසුගිය සමයේ සිටි මහබැංකු ප්‍රධානීන් හා ප්‍රාථමික ගැනුම්කරුවන් සම්බන්ධ වී කළ මුල්‍ය වංචා පිළිබඳවද වහාම පරීක්ෂණ පැවැත්වීමට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories