ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් යලි රිමාන්ඞ්

Wednesday, 02 November 2016 - 13:06

%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ සහ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනා මේ මස 22 වනදා දක්වා අද (02) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ මීට අදාළ නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

නඩුවට රජයේ නීතීඥවරයා අද දින සහභාගි වී සිටියේ නැහැ.

ඒ අනුව නඩුව මේ මස 22 වනදා කැදවීමට විනිසුරුවරිය තීරණය කළා.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories