කෑගල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් විරෝධතාවක

Wednesday, 02 November 2016 - 14:42

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
මාළඹේ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් පිරිසක් කෑගල්ල මහරෝහල ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවක නිරත වුණා.

ඊට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල්වල වෛද්‍යවරුන් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories