හමුදා බුද්ධි අංශයට නව අධ්‍යක්‍ෂවරයෙක්

Wednesday, 02 November 2016 - 15:00

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
හමුදා බුද්ධි අංශයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත්කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ යුද හමුදාවේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියා පටිපාටිය අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

ඒ අනුව මෙතෙක් එම ධුරයේ කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි බුද්ධි අංශ රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්ත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories