මව්බිම හිමිකරු ටිරාන් රිමාන්ඩ්

Wednesday, 02 November 2016 - 15:36

%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රාඩා සිද්ධිය සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ හිමිකරු වන ටිරාන් අලස්, සාලිය වික්‍රමසූරිය සහ ජයන්ත ඩයස් සමරසිංහ ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

එහිදී ඔවුන්ගේ ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප කෙරුණා.

මේ අතර, ටිරාන් අලස්ගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා.

නව පක්ෂය ඒකාබද්ධ විපක්ෂයෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories