විනය සහ කැපවීමේ වැදගත්කම ජනපති පහදයි

Thursday, 03 November 2016 - 8:25

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ජාතික සහ ජාත්‍යන්තර ලෙස රටේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වීමට කළයුතු ප්‍රමුඛ කාර්ය වන්නේ රට තුළ උගතුන් බිහිකිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 26 වන උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories