වෘත්තියවේදීන් මරදාන දුම්රිය ස්ථානයේදී අත්පත්‍රිකා බෙදයි

Thursday, 03 November 2016 - 8:57

%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
එට්කා ගිවිසුමට විරෝධය පළ කරමින් වෘත්තියවේදීන්ගේ ජාතික පෙරමුණ මේ වනවිට මරදාන දුම්රිය ස්ථානය ඉදිරිපිට අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

එම විරෝධතා ව්‍යාපාරයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්ද එක්ව සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories