වින්දිතයන් සහ සාක්ෂිකරුවන් රැකීමට අලුත් පොලිස් කොට්ඨාශයක්

Thursday, 03 November 2016 - 13:26

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ප්‍රථම වරට වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ විශේෂ ඒකකයක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීම අද සිදු කෙරුණා.

2015 අංක  4 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුවයි මෙය ස්ථාපිත කර ඇත්තේ.

ඒ අනුව අද සිට සෑම පොලිස් ස්ථානයකම මෙම විශේෂ ඒකකය ක්‍රියාත්මකයි.

එහි සමාරම්භක  උත්සවය කොළඹදී අද පැවැත්වුනු අතර ඊට අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ, අමාත්‍ය සාගල රත්නායක සහ පොලිස්පති පූජිත් ජයසුන්දර එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories