බඹර ප්‍රහාරයකින් 20 දෙනෙකුට තුවාල (ඡායාරූප)

Friday, 04 November 2016 - 13:48

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ළිඳුල ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

අද දහවල් 11 ට පමණ බඹර ප්‍රහාරයට ලක්වු කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු ළිඳුල රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ.

ඉන් 10 දෙනෙකු භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇති අතර අනෙක් පිරිස නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කලේ.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories