2017 අය වැය තුළින් විවිධ කණ්ඩායම්වලට සහනාධාර ලබාදීමට වඩා රජය සිදු කළ යුත්තේ සමස්ත ආර්ථිකයම නගා සිටුවීමට වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා
ඔහු මේ බව සඳහන් කළේ අය වැයට පෙර මග තනනිහිරු අයවැයට පෙර විශේෂාංගය සමග එක්වෙමින්
ඔහු මේ බව සඳහන් කළේ අය වැයට පෙර මග තනනිහිරු අයවැයට පෙර විශේෂාංගය සමග එක්වෙමින්
Follow US
Most Viewed Stories