චීනයෙන් වෙන්වීම ඉල්ලන හොංකොං වැසියෝ

Monday, 07 November 2016 - 10:36

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9D
චීනය හොංකොං කලාපයේ දේශපාලනය කටයුතු කෙරෙහි  මැදිහත් වීමට විරෝධය පළකරමින් පසුගියදා හොංකොංහි  විරෝධතාවයක් පැවැත්වුනා.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හොංකොං පොලිසිය ගම්මිරිස් දියරය ඉසීමට උත්සහකර ඇති බවට වර්තවනවා.  

එහිදී  පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර පොර බැදීමක් ඇතිවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

හොංකොං කලාපය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට ඉල්ලා සිටින්නන් වෙනුවෙන් පෙනී සිටීම  හේතුවෙන් හොංකොං පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින නියෝජිතයන් දෙදෙනෙකුට දිවුරුම් දීමටද  චීන ආණ්ඩුව විසින් ඉඩ ලබා දී නැති බවටද සදහන්.

හොංකොං වැසියන් කලක සිට හොංකොං කලාපය චිනයන් වෙන් වූ  ස්වාධීන කලාපයක් කරනලෙස ඉල්ලා මෙලස විරෝධතාවල නිරතවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories