ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වසයි

Monday, 07 November 2016 - 10:58

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94++%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට රැඳී සිටීම හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ අනුව ලෝටස් වටරවුමෙන් සහ ගාලු මුවදොර වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන සහ පිටවන මංතීරු මෙලෙස වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories