සරත් වීරවංශ යළි රිමාන්ඩ්

Monday, 07 November 2016 - 13:20

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ මේ මස 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සරත් වීරවංශව අත්අඩංගුවට ගත්තේ සැප්තැම්බර් මස පළවැනිදායි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories