අර්ජුන් මහේන්ද්‍රන් තවමත් රජයේ ඉහළ තනතුරක් දරන්නේ කෙසේද? - පිවිතුරු හෙළ උරුමයට ප්‍රශ්නයක්

Monday, 07 November 2016 - 18:49

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%3F+-+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා වගකීම භාර ගෙන ඉල්ලා අස්වන්නේ නම් හිටපු මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව නිතිපතිවරයා නඩු පැවරිම පිළිබදව කිසිදු විරෝධතාවයක් නොදක්වන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල චෝදනා කළේ අගමැතිවරයා බේරා ගැනීමට අවශ්‍ය නිසා මෙලෙස හිටපු මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිමට සුදානම් වන බවටයි.  

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ හිටපු මහබැංකු අධිපතිවරයා තවදුරටත් රජයේ ඉහළ තනතුරක් දරන්නේ කෙසේද යන්න ගැටළුවක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories