ඩෙංගු අවධානම යළි ඉහළ යයි

Tuesday, 08 November 2016 - 15:12

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය පැතිරයාමේ අවධානමක් මතුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44 822 ක් වාර්තාවී ඇති අතර, මදුරු මර්දන ක්‍ෂේත්‍ර පරීක්ෂකවරුන් 1500 දෙනෙකුද කඩිනමින් බඳවා ගැනීමද සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories