විවිධ සංවිධාන රට නොසන්සුන් කිරීමේ ව්‍යාපාරයක- ජනපති

Wednesday, 09 November 2016 - 8:43

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
අද වනවිට විවිධ සංවිධාන රට නොසන්සුන් කිරීමේ ව්‍යාපාරවල නිරතව සිටින අතර, ඒ පිළිබඳව රටේ සියලු  මහජනතාව අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වී වසරක් සපිරීම වෙනුවෙන් කොළඹ ඊයේ පැවති විශේෂ සැමරුම් උත්සවයට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories