"ආවා’’ කල්ලියේ තවත් තුන් දෙනෙකු රිමාන්ඩ්

Wednesday, 09 November 2016 - 12:53

%22%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
උතුර ප්‍රදේශයේ  සැරිසරන ‘‘ආවා’’ කල්ලියේ තවත් සාමාජිකයන් තුන්දෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට අද (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ දිනයේ ද ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගත් මෙම කල්ලියේ සාමාජිකයින් තුන් දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories