දුම්වැටි ඇසුරුම යළි වෙනස් වේ

Wednesday, 09 November 2016 - 18:23

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
රූපමය අවවාද සහ වෙළද නාමයන් පමණක් ඇතුළත් තනි සුදු පැහැති දුම්වැටි ඇසුරුමක් ඉදිරියේදී හදුන්වා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර අවසන් වී ඇති අතර, එය ඉදිරියේදී අනුමැතිය සදහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. 2020 වනවිට දුමෙන් තොර දේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව එහි සදහන්.  
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories