නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ජනපති හමුවෙයි

Friday, 11 November 2016 - 8:57

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ඊයේ (10) ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.

පාර්ලිමේන්තුව වෙත ඊයේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු මෙම හමුව සිදුවූ අතර එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව සාකච්ඡා වී තිබෙනවා.

කෙසේ නමුත්, අයවැය සම්බන්ධයෙන් හෝ ආන්දෝලනයකට තුඩුදුන් බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා නොවූ බවයි නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories