රුහුණු සරසවියෙන් ඩීසල්

Friday, 11 November 2016 - 12:13

%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A
ඉවතලන පොල්කුඩු සහ ඇල්ගී යොදා ගනිමින් ඩීසල් නිපදවීමේ හැකියාව පවතින බව රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු අංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබෙනවා.

දැනට භාවිතා වන ඞීසල්වලට සමානකමක් දක්වන මෙම ඞීසල්වල ශක්තියෙහි කිසිදු අඩුවක් නොමැති බවයි එම පරීක්ෂණ කණ්ඩායම සදහන් කළේ.

වසර 8 ක් තිස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස නිපදවූ එම ඉන්ධන යොදා ගෙන වාහන පවා ධාවනය කිරීමේ හැකියාව පවතින බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තා රූපසිංහ සදහන් කළා.  





ඡායාරූප - මාතර කැලුම් බෝධිමාන


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories