මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ආබාධිත රණවිරුවන්ට දුන් සියලූ වරප්‍රසාද ඉල්ලයි

Saturday, 12 November 2016 - 18:07

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%91%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ආබාධිත රණවිරුවන්ට ලබාදෙන සියලූ වරප්‍රසාද දිවිපිදු රණවිරුවන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දිවි පිදු රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සංගමය අද (12) කොළඹදී නිහඩ විරෝධතාවක නිරත වුණා.

කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානයට රැස්වූ ඔවුන් තම මියගිය සැමියන්ගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කළ අතර අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories