හිටපු ජනපති මහින්දගෙන් රතු එළියක්

Saturday, 12 November 2016 - 18:16

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වත්මන් රජය මගින් විකිණීමට සැලසුම් කර ඇති පසුගිය රජයේ ව්‍යාපෘතීන් මිලදී නොගන්නා ලෙස චීනය ඇතුළු ආයෝජක රටවලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කරනවා.

අලූත්ගම - කාලවිල - ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අද (12) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories