අලූත් යෝජනාවක් ගැන නිදහස් පක්ෂයේ අවධානය

Sunday, 13 November 2016 - 7:29

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
සීමා නිර්ණය අවසන් කර ඇති පළාත්පාලන කොට්ඨාශවල ඡන්දය පැවැත්විය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් සළකා බැලීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළා.

එහි මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ නියමිත කාලයට ඡන්ද පැවැත්වීම සිදුකළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories