නිරෝගී ජාතියක් බිහි කිරීමට කැපවීම සහ උනන්දුව අවශ්‍යයි - ජනපති කියයි (ඡායාරූප)

Sunday, 13 November 2016 - 11:09

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නිරෝගී ජාතියක් බිහි කිරීමට සියලූදෙනාගේ කැපවීම සහ උනන්දුව වඩාත් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හෙටට යෙදෙන ජාතික දියවැඩියා දිනයට සමගාමීව කොළඹදී අද පැවැත්වුණු විශේෂ පා ගමනට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

‘‘සුවබර හෙටකට අද වැඩ අරඹමු’’ යන තේමාවෙන් ජාතික දියවැඩියා පා ගමන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයෙන් ආරම්භ වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

එය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙන් අවසන් වූ අතර, එහි දියවැඩියා දිනයට සමගාමීව පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් අද විවෘත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories