ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

Sunday, 13 November 2016 - 12:52

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 45 531 ක් වාර්තාවී තිබෙනවා.

පසුගිය වසරටම වාර්තාවූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 29 777 ක්. මෙම දත්ත හා සැසඳීමේදී මෙම වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ ඉහළයාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 4003ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories