අරක්ඇමියෙකු ඝාතනය කළ බවට සැකකෙරෙන රියදුරෙකු ප්‍රදේශයෙන් පලායයි

Tuesday, 15 November 2016 - 7:32

%E0%B6%85%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%87%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94++%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7++%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බත්තරමුල්ල ප්‍රදේශයේදී දේවස්ථානයක අරක්ඇමියෙකු ලෙස සේවය කළ අවුරුදු 47 ක පුද්ගලයෙකු  පසුගිය 13 වනදා රාත්‍රියේ  රාත්‍රියේ මුළුතැන්ගෙය තුළදී ඝාතනයට ලක් වී තිබෙනවා.

ඊට පෙර ඔහු අදාළ දේවස්ථානයේ රියදුරෙකු සමඟ බහින් බස්වීමක් ඇතිකරගෙන තිබූ අතර ඝාතනයෙන් පසු එම රියදුරා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පැවසුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories