ත්‍රිකුණාමලයේ අපිරිසිදු ආපනශාලා සතියක කාලයක් වැසේ

Wednesday, 16 November 2016 - 7:30

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ආපනශාලා දෙකක් ඊයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කෙරුණා.
 
එහිදී පරිභෝජනයට නොසුදුසු ආහාර ද්‍රව්‍ය කිහිපයක් සිය භාරයට ගත් ඔවුන් සතියක කාලයක් සදහා ආපනශාලා වසා දැමීමට නියෝග කළා.

එය වාර්තා කිරීමට ගිය අප ප්‍රාදේශීය වාර්තාකරුවාට ආපනශාලා හිමිකරුවන් බාධාකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories