සිරියාවට, ට්‍රම්ප් ගැන නව බලාපොරොත්තුවක්

Wednesday, 16 November 2016 - 7:54

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ නව ජනාධිපති තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ත්‍රස්තවාදය තුරන් කරනු ඇති බවට අපේක්ෂා කරන බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සිරියානු රජය අවදානයෙන් පසුවන බවයි.

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පවතින බව ද සිරියානු ජනාධිපතිවරයා පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories